වින්ඩෝස් සඳහා Mozilla Firefox බාගන්න

  • 2x වේගවත්

    Firefox ඔබගේ දත්ත පරිස්සමින් සකසයි. ලුහුබඳින දැන්වීම් නැත සහ මන්දගාමී නොවේ.
  • පොදු රහස්‍යතාව

    ඔබගේ ජීවිතය ගත කරන්න, Firefox ඔබව නරඹන්නේ නැත. බෙදාගත යුතු දෑ සහ කවදාද යන්න තෝරා ගන්න.
  • බාධා රහිත පිහිටුම

    ඔබ වින්ඩෝස් සඳහා Firefox බාගත කළ පසු අභිප්‍රේත සහ පොත්යොමු පහසුවෙන් සංක්‍රමණය කළ හැකිය.