Firefox බාගන්න

Firefox is no longer supported on Windows 8.1 and below.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox is no longer supported on macOS 10.14 and below.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox රහස්‍යතා දැන්වීම
Firefox අතිරික්සුව

යහපත සඳහා වේගය.

With 2x the speed, built-in privacy protection and Mozilla behind it, the new Firefox is the better way to browse.

Firefox බාගන්න

Firefox is no longer supported on Windows 8.1 and below.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox is no longer supported on macOS 10.14 and below.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox රහස්‍යතා දැන්වීම

යහපත උදෙසා අන්තර්ජාලය ආරක්‍ෂිත හා ඵලදායී කෙරේ.

මුල් විකල්ප අතිරික්සුව වන Firefox පිටුපස ලාභ නොලබන Mozilla සිටියි. අපි නිෂ්පාදන සහ ප්‍රතිපත්ති සාදන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනයට අන්තර්ජාලය තබා ගැනීම සඳහා මිස ලාභයට නොවේ.

අපගේ බලපෑම

ඔබ Firefox භාවිතා කරන විට, මාර්ගගත වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට, සංඛ්‍යාංක කුසලතා ඉගැන්වීමට සහ අදහස් දැක්වීම් වඩාත් මානුෂික කිරීමට Mozilla සඳහා උපකාර කරයි. යහපත් අන්තර්ජාලයක් සෑදීමට උපකාර විය හැකි දෑ සොයා බලන්න.

අපගේ නවෝත්පාදන

වේදිකාවක් ලෙස වියමන භාවිතා කරමින්, සංවර්ධකයින්ට සංවෘත, සංස්ථානික පරිසර පද්ධති වලින් නිදහස්ව වැඩ කිරීමට මෙන්ම අප සැමට වේගවත්, ආරක්‍ෂිත වියමනක් අත්විඳ ගැනීමට ඉඩ සලසන විවෘත, නව්‍ය තාක්ෂණ ගොඩනඟන්නෙමු.

  • දිගු

    මුරපද කළමනාකරණ, දැන්වීම් බාධක වැනි ප්‍රියතම අමතර දෑ සමඟ Firefox පුද්ගලීකරණය කරන්න.

  • රැකියා

    Mozilla හි වැඩ කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව දැන ගෙන ලොව පුරා විවෘත තනතුරු බලන්න.

  • උදව් වුවමනා ද?

    අපගේ සහාය කණ්ඩායමෙන් Firefox සහ සියළුම Mozilla නිෂ්පාදන පිළිබඳව ඔබගේ ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න.