Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox රහස්‍යතා දැන්වීම

Firefox අතිරික්සුව

වැදගත් දෑ ආරක්‍ෂා කරන අතිරික්සුව ගන්න

දැන්වීම්කරුවන් සඳහා වංක රහස්‍යතා ප්‍රතිපත්ති හෝ පසු දොරටු රහිතයි. ඔබව විකුණන්නේ නැති අධිවේගී අතිරික්සුවක් පමණි.

ඔබ මාර්ගගතව කරන දෑ කරන්න.
Firefox අතිරික්සුව එය නරඹන්නේ නැත.

Firefox අනෙකුත් අතිරික්සු සමඟ සංසන්දනය

පෞද්ගලිකත්‍වයට හානියකින් තොරව සමස්ත වේගය සහ සියළු මෙවලම් ලබා ගන්න. ඔබ ගැන ඉතා සුළු දත්ත ප්‍රමාණයක් Firefox අතිරික්සුව රැස් කරන නමුත් බාගැනීමට ඔබගේ වි-තැපැල් ලිපිනය පවා අවශ්‍ය නොවේ. එයට හේතුව නම් වෙනත් අතිරික්සු මෙන් නොව වියමන පුරා ඔබව හඹා යාමට මූල්‍යමය අවස්ථා රහිත වීමයි.

වෙනත් අතිරික්සු සමඟ සසඳන ආකාරය

Compare Firefox to:
Firefox Chrome Microsoft Edge Safari
පෙරනිමි ලෙස තෙවන පාර්ශ්ව ලුහුබඳින දත්තකඩ අවහිර කරයි
ස්වයං වාදනය අවහිරය
සමාජ ලුහුබැඳීම් අවහිරය
මෙ. පද්. සහාය
තිළෑලි තිරසේයා මෙවලම
ප්‍රාථමික මුරපදය

අපි ලුහුබඳින දැන්වීම් අවහිර කරන්නෙමු. ඔබ වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න.

දැන්වීම් මගින් අවධානය වෙනතකට යොමු කරන අතර ඒවායේ ලුහුබැඳීම් ඔබ මාර්ගගතව තබන සෑම පියවරක්ම නරඹන බැවින් පිටු පූරණය මන්දගාමී වේ. Firefox අතිරික්සුව ස්වයංක්‍රීයව බොහෝ ලුහුබැඳීම් අවහිර කරයි, එබැවින් ඔබගේ ආරක්‍ෂණ සැකසුම් හාරා බැලීමට අවශ්‍ය නොවේ.

Firefox සැවොම සඳහාය

භාෂා 90 කට වැඩි ප්‍රමාණයකින් තිබේ, වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් යන්ත්‍ර සඳහා හොඳින් ගැළපෙයි. ඔබ භාවිතා කරන්නේ කුමක්ද හෝ ඔබ සිටින්නේ කොහේද යන්න Firefox සඳහා වැදගත් නොවේ. උසස් අත්දැකීමක් සඳහා ඔබගේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනවට තබා ගන්න.

පද්ධති අවශ්‍යතා සමාලෝචනය

ඔබගේ උපාංග සියල්ලට Firefox දමන්න

සැමතැන ඔබගේ පෞද්ගලිකත්‍වය ඔබ සමඟ රැගෙන යන්න. ඔබ කොතැනක සිටියත්, ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් සඳහා Firefox අතිරික්සු ප්‍රබල රහස්‍යතා විශේෂාංග භාවිතයෙන් වියමන පුරා ඔබව හඹා යන ලුහුබැඳීම් අවහිර කරයි.

මේ සියල්ල Firefox සමඟ කරන්න

කඩිසරව, වේගයෙන් සොයන්න

  • ලිපින තීරුවෙන් සොයන්න
  • සෙවුම් යන්ත්‍ර විකල්ප
  • උචිත සෙවුම් යෝජනා
  • ප්‍රතිඵලවල පොත්යොමු, ඉතිහාසය හා විවෘත පටිති

ඵලදායිතාව ඉහළ නංවන්න

  • ගූගල් නිෂ්පාදන සමඟ වැඩ කරයි
  • තිළෑලි තිරසේයා මෙවලම
  • පොත්යොමු කළමනාකරු
  • ස්වයංයෝජිත ඒ.ස.නි.
  • උපාංග හරහා සමමුහූර්තය
  • කියවීමේ ප්‍රකාරය
  • අකුරු පරීක්‍ෂාව
  • ඇමිණූ පටිති

ප්‍රචාරය, බෙදාගැනීම හා වාදනය

  • දෘශ්‍යක හා හඬපට ස්වයං වාදනය අවහිරය
  • රූපයෙන් රූපයට
  • නව පටිතිවල ප්‍රයෝජනවත් අන්තර්ගත
  • සබැඳි බෙදාගන්න

ඔබගේ පෞද්ගලිකත්‍වය සුරකියි

  • තෙවන පාර්ශ්ව දත්තකඩ අවහිරය
  • ඇඟිලි සටහන් අවහිරය
  • Cryptominer Blocking
  • පෞද්. පිරික්සුම් ප්‍රකාරය
  • ඒකීය රැකවරණ වාර්තා

පෞද්ගලික තොරතුරු රැක ගන්න

  • උල්ලංඝනය වූ අඩවි ඇඟවීම්
  • තිළෑලි මුරපද කළමනාකරු
  • ඉතිහාසය මකන්න
  • ආකෘති ස්වයං පිරවුම
  • ස්වයංක්‍රීය යාවත්කාල

අතිරික්සුව අභිරුචිකරණය

  • තේමා
  • අඳුරු ප්‍රකාරය
  • දිගු පුස්තකාලය
  • සෙවුම් තීරුව සකසන්න
  • පටිති පිරිසැලසුම සංශෝධනය
Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox රහස්‍යතා දැන්වීම

Firefox ඔබගේම කරගන්න

  • ඕනෑම රුචිකත්වයක් සඳහා දිගු

    ආරක්‍ෂාව, ප්‍රවෘත්ති, ක්‍රීඩා හෝ අන්, සියල්ල සඳහා දිගුවක් ඇත. ඔබගේ අතිරික්සුව හොඳින් නම් කැමති ගණනක් එක් කරන්න.

  • පෙනුම වෙනස් කරන්න

    ඔබගේ මනෝභාවය හෝ මනාපය මත පදනම්ව දීප්ත ප්‍රකාරයේ සිට අඳුරු ප්‍රකාරයට යන්න, හෝ අභිරුචි තේමාවක් (බාගදා, දේදුනු කඟවේනා) යටතේ තබා ගන්න.

  • සැකසුම් හැඩ ගන්වන්න

    ඔබට අවශ්‍ය ආකාරයට අන්තර්ජාලය ගවේශනය කිරීමට නව පටිති පිටුව, සෙවුම් තීරුව, පොත්යොමු සහ අන් දෑ වෙනස් කරන්න.

මිනිසුන්ට මුල් තැන දෙන ලාභ නොලබන පිටුබලයකින් යුක්තයි

1998 සිට පවතින තත්‍වයට අභියෝග කරයි

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ක්‍රෝම් වැනි අතිරික්සු සඳහා වේගවත් හා වඩාත් පෞද්ගලික විකල්පයක් ලෙස Mozilla මගින් Firefox සාදන ලදි. අද, අපගේ මෙහෙවර මත පදනම් වූ සමාගම සහ ස්වේච්ඡා ප්‍රජාව ඔබගේ පෞද්ගලිකත්‍වය අන් සියල්ලටම වඩා ඉහළින් තබා ඇත.

පෞද්ගලිකත්‍වය මුලින්ම

අන්තර්ජාලය වර්ධනය වන විට සහ වෙනස් වන විට, ඔබගේ පෞද්ගලිකත්‍වය සඳහා ඇති අයිතිය කෙරෙහි Firefox දිගටම අවධානය යොමු කරයි — අපි එය හඳුන්වන්නේ පෞද්ගලික දත්ත පොරොන්දුව: අඩුවෙන් ගෙන. ආරක්‍ෂිතව තබා ගන්න. රහස් නැත. ලෙසයි. ඔබගේ දත්ත, ඔබගේ වියමන ක්‍රියාකාරකම් හා මාර්ගගත විට ඔබගේ ජීවිතය Firefox මගින් සුරක්‍ෂිතයි.

ප්‍රියතම අතිරික්සු විශේෂාංග සියල්ල තබා ගන්න — සහ අළුත් දෑ සොයා ගන්න.

ගූගල් නිෂ්පාදන සමඟ වැඩ කරයි

ප්‍රියතම ගූගල් මෙවලම් (ජීමේල් හා ඩොක්ස් ආදී) සියල්ල Firefox අතිරික්සුවවේ හොඳින් වැඩ කරයි.

ෆේස්බුක් කන්ටේනර්

ෆේස්බුක් (සහ ඉන්ස්ටග්‍රෑම්) වියමන පුරා ඔබව ලුහුබැඳීම නැවැත්වීමට මෙම අතිරික්සු දිගුව බාගන්න.

උපාංග සමමුහූර්තය

ඔබගේ සියළුම උපාංග සඳහා Firefox තිබේ; ඔබගේ පටිති, ඉතිහාසය සහ පොත්යොමු ඔබ සමඟ රැගෙන යන්න. ඔබට අවශ්‍ය වන්නේ Firefox ගිණුමක් පමණි.

තිර සේයා

අපගේ තිළෑලි අතිරික්සු තිරසේයා මෙවලම සමඟ මාර්ගගත ඕනෑම දෙයක අධි-විභේදන රූපයක් ගන්න

දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය (ETP)

Firefox ස්වයංක්‍රීයව බොහෝ තෙවන පාර්ශ්ව ලුහුබැඳීම් ඔබගේ වියමන ක්‍රියාකාරකම් රැස් කිරීම සහ විකිණීම අවහිර කරයි.

රූපයෙන් රූපයට

මාර්ගගත ඉගැන්වීමක් නැරඹීමේ සිට ඔබගේ ප්‍රියතම කණ්ඩායම දෙස අවධානයෙන් සිටීම දක්වා, කාර්ය කිහිපයක් අතරතුර දෘශ්‍යක බලන්න.

Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Please download Firefox ESR (Extended Support Release) to use Firefox.

Firefox රහස්‍යතා දැන්වීම
ප්‍රශ්නයක් ද? Mozilla සහාය ඔබව ආවරණය කරයි.