ඔබගේ ව්‍යාපාරය සඳහා Firefox ගන්න

විස්තීරණ දත්ත ආරක්‍ෂාවක් හා දත්ත රැකවරණයක් සඳහා Firefox විස්තෘත සහාය නිකුතුව හෝ ශ්‍රීඝ්‍ර නිකුතු අතිරික්සුව ගන්න.

ඔබට සුදුසු නිකුතු සංක්‍රමය සමඟ — අද්විතීය දත්ත රැකවරණයක්

  • දත්ත ඔබගේ ව්‍යාපාරයෙහි රැඳෙයි

    Firefox යනු විවෘත මූලාශ්‍ර අතිරික්සුවක් වන අතර වැඩි දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණයක් ද සපයයි — දත්ත ආරක්‍ෂණය සඳහා අපගේ දිගුකාලීන කැපවීමේ කොටසකි.

  • ඔබට අවශ්‍ය විට සහ ආකාරයට යොදවන්න

    ස්ථාපන ඇසුරුම් මෙන්ම විශේෂාංග හා සමූහ ප්‍රතිපත්තිවල පුළුල් විකශනය මත වින්ඩෝස් හා මැක්ඕඑස් පරිසරවල ස්ථාපනය අන් කවරදාටත් වඩා වේගවත් සහ නම්‍යශීලී වේ.

  • යෝග්‍ය නිකුතු සංක්‍රමය තෝරන්න

    ඔබට නවතම විශේෂාංග ඉක්මනින් ලැබෙන බව සහතික කර ගැනීමට ශ්‍රීඝ්‍ර නිකුතු ගන්න, හෝ විස්තෘත මගින් අනර්ඝ ස්ථායී අත්දැකීමක් ලබා ගන්න.

ව්‍යවසාය බාගැනීම්

වින්ඩෝස් බිටු-64

මැක්ඕඑස්

වින්ඩෝස් බිටු-32

වෙනත් භාෂාවක් හෝ වේදිකාවක් සඳහා
Firefox ESR හෝ ශ්‍රීඝ්‍ර නිකුතුවක් බාගන්න.