මැක් සඳහා Mozilla Firefox බාගන්න

  • පෞද්ගලිකත්‍වය මුලින්ම

    Firefox සෙවීම් රහසින් බලන්නේ නැත. තෙවන පාර්ශ්ව ලුහුබඳින දත්තකඩ නවත්වමින් ඔබට පූර්ණ පාලනය ලබා දෙයි.
  • 2x වේගවත්

    වේගය හා ආරක්‍ෂාව අත්කර ගන්න. මැක් හිදී Firefox වේගවත් වන්නේ මන්ද, අපි ඔබ සිදු කරන දෑ නිරීක්‍ෂණය නොකරන නිසාය.
  • ලුහුබැඳීම් අවහිරය

    දැඩි අන්තර්ගත අවහිරය මඟින් ඔබගේ බලමණ්ඩලයෙහි ප්‍රධානියා වන්න. සියළුම දත්තකඩ සහ ලුහුබැඳීම් ඉවතලන්න.