• පෞද්ගලිකත්‍වය - ප්‍රතිපත්තියකට වඩා දෙයකි

    ඔබගේ ජීවිතය, ඔබගේ දෙයකි. Firefox මගින් ලිනක්ස් හි තෙවන පාර්ශ්ව ලුහුබඳින දත්තකඩ අවහිර කරයි.
  • 2x වේගවත්

    වේගය, යෝග්‍ය ආරක්‍ෂාව. ක්‍රෝම් මෘදුකාංගයට වඩා Firefox දෙගුණයක් වේගවත් හා 30% අඩු මතක භාවිතයකින් යුක්තය.
  • විවෘත මූලාශ්‍ර

    ලිනක්ස් මෙන්ම, Firefox විශේෂාංග ද විවෘත මූලාශ්‍ර වේ.