පෞද්ගලිකත්‍වයට මුල් තැන දෙන ජංගම අතිරික්සුව ගන්න.

නිවසේදී හෝ ගමනේදී, සෑම උපාංගයකම ඔබට පෞද්ගලිකත්‍වයක් හිමි විය යුතුය. සියළු Firefox ජංගම අතිරික්සුවල වැඩිදියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය ස්වයංක්‍රීයයි.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox

අපරිමිත අභිරුචිකරණය, පෞද්ගලිකයි සහ ආරක්‍ෂිතයි, ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox යනු ඔබව කිසිදා විකුණා නොදමන ශ්‍රීඝ්‍ර අතිරික්සුවකි.

බාගන්න

තව දැනගන්න

අයිඕඑස් සඳහා Firefox

දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය සමඟ Firefox ඔබගේ අයිපෝන් සහ අයිපෑඩ් හි දෛනික පෙරනිමි අතිරික්සුව කරන්න.

බාගන්න

තව දැනගන්න

Firefox Focus

ඊළඟ මට්ටමේ රහස්‍යතා විශේෂාංග සහිත විධිමත්, වේගවත් සහ අනර්ඝ ජංගම අතිරික්සුවක් සොයන්නේද? Firefox Focus අතිරික්සුව විවෘත කළ මොහොතේ සිට ඔබ එය වසා දමන තත්පරය දක්වා සමස්ත පිරික්සුම් ඉතිහාසය ස්වයංක්‍රීයව මකා දමයි.

තව දැනගන්න

ජංගම අතිරික්සු සංසන්දනය

පෞද්ගලිකත්‍වය, විශේෂාංග සහ සමමුහූර්තය යන ප්‍රධාන කරුණු තුන සම්බන්ධව අනෙකුත් ජනප්‍රිය අතිරික්සු සමඟ Firefox සංසන්දනය කර බලන්න.

සසඳන්න

browsers-mobile-see-how-firefox-for-desktop-compare

වෙනත් අතිරික්සු හතක් සමඟ වැඩතල සඳහා Firefox සසඳන්න.

සසඳන්න