ඔබගේ ව්‍යාපාරය සඳහා Firefox ගන්න

විස්තීරණ දත්ත ආරක්‍ෂාවක් හා දත්ත රැකවරණයක් සඳහා Firefox විස්තෘත සහාය නිකුතුව හෝ ශ්‍රීඝ්‍ර නිකුතු අතිරික්සුව ගන්න.

ඔබට සුදුසු නිකුතු සංක්‍රමය සමඟ — අද්විතීය දත්ත රැකවරණයක්

    දත්ත ඔබගේ ව්‍යාපාරයෙහි රැඳෙයි

    Firefox යනු විවෘත මූලාශ්‍ර අතිරික්සුවක් වන අතර වැඩි දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණයක් ද සපයයි — දත්ත ආරක්‍ෂණය සඳහා අපගේ දිගුකාලීන කැපවීමේ කොටසකි.

    ඔබට අවශ්‍ය විට සහ ආකාරයට යොදවන්න

    ස්ථාපන ඇසුරුම් මෙන්ම විශේෂාංග හා සමූහ ප්‍රතිපත්තිවල පුළුල් විකශනය මත වින්ඩෝස් හා මැක්ඕඑස් පරිසරවල ස්ථාපනය අන් කවරදාටත් වඩා වේගවත් සහ නම්‍යශීලී වේ.

    යෝග්‍ය නිකුතු සංක්‍රමය තෝරන්න

    ඔබට නවතම විශේෂාංග ඉක්මනින් ලැබෙන බව සහතික කර ගැනීමට ශ්‍රීඝ්‍ර නිකුතු ගන්න, හෝ විස්තෘත මගින් අනර්ඝ ස්ථායී අත්දැකීමක් ලබා ගන්න.

ව්‍යවසාය බාගැනීම්

වින්ඩෝස් බිටු-64

මැක්ඕඑස්

වින්ඩෝස් බිටු-32

වෙනත් භාෂාවක් හෝ වේදිකාවක් සඳහා
Firefox ESR හෝ ශ්‍රීඝ්‍ර නිකුතුවක් බාගන්න.