පෞද්ගලිකත්‍වයට මුල් තැන දෙන අතිරික්සු ගන්න — සහ සැමවිට තිබෙන

ඔබට යෝග්‍ය පෞද්ගලිකත්‍වය ලබා ගන්න. සියළුම Firefox අතිරික්සුවල වැඩිදියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය ස්වයංක්‍රීයයි.

වැඩතලය

නිත්‍ය පෞද්ගලික පිරික්සීමකට. අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන තොරතුරු රැස් කරන මාර්ගගත ලුහුබැඳීම් 2000+ ස්වයංක්‍රීයව Firefox මගින් අවහිර කරයි.

වැඩතලය සඳහා බාගන්න

තව දැනගන්න

ජංගම

ඔබ යන සැමතැන — සමාන මට්ටමේ පෞද්ගලිකත්‍වයක් — මෙන්ම ඔබගේ මුරපද, සෙවුම් ඉතිහාසය, විවෘත පටිති සහ තවත් දෑ ගෙන යන්න.

තව දැනගන්න

ව්‍යවසාය

ඔබගේ සමාගමේ අවශ්‍යතා සඳහා සරිලන සහාය ක්‍රමවේද සමඟ දත්ත වලට අද්විතීය රැකවරණයක් ලබා ගන්න.

ව්‍යවසාය ඇසුරුම්

තව දැනගන්න