Mozilla ව්‍යාපෘතියට එක්වීම

අප වෙබ් සියල්ලන්ටම ඉතා යහපත් ස්ථානයක් ඇති කිරීම උදෙසා එක්ව කටයුතු කරන ගෝලීය ප්‍රජාවකි.

එසේනම් ඔබට සහාය වීමට අවශ්‍යයි? ජයවේවා! ඔබ C++ දක්‍ෂයකු වීමට අවශ්‍ය නැත (හෝ එය කුමක්දැයි දැන ගැනීමටවත් අවශ්‍ය නැත!) සහ ඔබ විශාල කාලයක් මිඩංගු කිරිමක් අවශ්‍ය නැත.